Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ද්‍රවිඩ මන්ත්‍රීවරයෙකු ඝාතන සිද්ධියකට හිරේ ගිය පිල්ලෙයාන්ට ජනපතිගෙන් පත්වීමක්.

බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ජනපති විසින් ලෙස පත්කර තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත සැකකරුවෙකු ලෙස මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් බන්ධනාගාර ගත කර සිටිනවා.

මුලාශ්‍රය – newshub.lk