තරුණ තරුණයින්ට දැරිය හැකි සහ සාධාරණ මුදලකට ලබාගත හැකි මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම පිළිබදව අද (26) දිනයේ සාකච්ඡාවක් පැවැත්විණි.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමඟ ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් මීට සහභාගි විය.
මේ පිළිබදව තරුණ කටයුතු අමාත්‍යාංශය හරහා ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අත නොහැර කියවන තැන
චීනය ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථානගත කරන්න යනවා – ඇමරිකාව හෙළිකරයි
බැසිල් එළදෙනගේ පස්ස කෑල්ල සොයා ගනී – වගකීම රනිල් පිට පටවයි
සජබයට ආ ඩිලාන්ගෙන් හර්ෂ ද සිල්වාට ප්‍රහාරයක් – ආණ්ඩුවට කඩේ යන්න එපා යැයි කියයි