චීනයේ ෂිංජිඇන්ග් (Xinjiang ) පලාතේ අහඹු ලෙස සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී එරට ඇඟළුම් කම්හලක සේවකයෙක් කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබෙනවා.
එහි විශේෂත්වය වන්නේ ඔහු කිසිදු රෝගී ලක්ෂණයක් නොපෙන්වීමයි.
එමෙන්ම Kashgar City හීදී ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 308,207 ක් සිදුකර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට