අමාත්‍යාංශය කීපයක් යටතේ පැවැති විෂයයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරාගෙන තිබේ.
ජනාධිපතිවරයා විසින් නොවැම්බර මස 20 දින දරන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගැනීම් සිදු කර තිබේ.
ඒ සදහා නව අමාත්‍යාංශ දෙකක් ද නිර්මාණය කර තිබේ.
අදාල සම්පූර්ණ ගැසට් පත්‍රය මෙහි දැක්වෙයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට