කොරෝනා චීනයේ නිර්මාණයක්ද?
ලොවපුරා ව්‍යප්තවන්නට ඉඩදී චීනය බලා සිටියාද?
මාධ්‍යවේදීන්ට වාරණයන් පනවමින් චීනය ක්‍රියාකලා ද ?
ලොවම වෙලාගත් මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යප්තවූ මුල් කාලයේ චීන රජය එය ලොවට වසන් කල ආකාරය ඇතුළත් වාර්තාමය වැඩසටහනක් AlJazeera රුපවාහිනිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලොවම නතර කළ දින 3 ( 3 DAYS THAT STOPPED THE WORLD) ලෙස නම් කර ඇති මෙම වාර්තා වැඩසටහන මගින් චීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු විසින්, මෙම වයිරසය පැතිරගිය ආකාරය , රෝහල් පිරී ගිය ආකාරය පිලිබඳ සිදු කර ඇති වාර්තාකරණයන් ඇතුලත් කර තිබෙනවා.
2020 ජනවාරි 19 සිට ජනවාරි 22 අතර කාලයේ චීනයේ වුහානි නගරයේ සිදුවූ සැබෑ සිදුවීම් පිලිබඳ ලොව මෙතෙක් නුදුටු රූපරාමු ඇතුලත් මෙම වාර්තාමය විශේෂාංගය මේ වන විට ලොව පුර මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට