Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කහ නෙමෙයි තොපි සුදු ඇඳුම් ලෑස්ති කර ගනිල්ලා : ගොන් හැත්ත

පවතින ඉන්ධන අර්බුදයත් සමග අද (24) උදෑසන වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.

කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු මෙලෙස සටහනක් තබා තිබුණේ මිය ගිය දරුවෙකු වෙනුවෙනුයි,

එම සටහනේ සඳහන් වන්නේ ඕස්ට්‍රේලිය පිලට කලගුණ සැලකීමක් ලෙස අඳින්න කියූ කහ ඇඳුම් වෙනුවට සුදු ඇඳුම් ලෑස්ති කරගන්නා ලෙසයි.

වෛද්‍යවරයෙකු තැබු සටහන පහතින් දැක්වෙනවා