පවතින ඉන්ධන අර්බුදයත් සමග අද (24) උදෑසන වෛද්‍යවරයෙකු තැබු සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.
කුලියාපිටිය මූලික රෝහලේ වෛද්‍යවරයෙකු මෙලෙස සටහනක් තබා තිබුණේ මිය ගිය දරුවෙකු වෙනුවෙනුයි,
එම සටහනේ සඳහන් වන්නේ ඕස්ට්‍රේලිය පිලට කලගුණ සැලකීමක් ලෙස අඳින්න කියූ කහ ඇඳුම් වෙනුවට සුදු ඇඳුම් ලෑස්ති කරගන්නා ලෙසයි.
වෛද්‍යවරයෙකු තැබු සටහන පහතින් දැක්වෙනවා

අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?