ඌරෙකු අධිකරණ අමාත්‍ය ධුරයට පත්වී සියල්ලන්ටම එකම නීතියක් යනුවෙන් පොතක් ලියු බව මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා පවසනවා,
ස්වර්ණවහිනිය ඔස්සේ විකාශනය වූ අමාදහර වැඩසටහනකට එක් වෙමින් ඔහු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ මත පල වී ඇති අතර සමාජ මාධ්‍ය ජාල තුල උණුසුම් ලෙස හුවමාරු වීමටද පටන් ගෙන තිබෙනවා,
සමාජ මාධ්‍ය තුළ පළවන අදාළ වීඩියෝව පහළින්..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට