එළඹෙන සඳුදා (20) සිට සති දෙකක කාලයක් රජයේ සහ අධ්‍යාපන අංශ වෙත නිවසේ සිට වැඩ කිරීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය විසඳන තෙක් නිවසේ සිට වැඩ කිරීමේ තත්ත්වය සති දෙකක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
නමුත් මෙය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අදාළ නොවන බවයි පැවසෙන්නේ.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට