Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්දියාවෙන් අහන්නේ නැතුව අපිට තනි තීරණ ගන්න බෑ -දයාසිරි කියයි

පළාත් සභා මැතිවරණය නොපවත්වන්නැයි මෙන්ම පළාත්සභා අහෝසි කරන්නැයි මතුවන ඉල්ලීම් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම අත්‍යාවශ්‍ය කාරණයක් බවත් පළාත් සභා ක්‍රමයෙහි වෙනසක් කිරීමට ප්‍රථමව ඉන්දියාව සමඟ සාකච්ඡා කළ යුතු බවත් ය..

“පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක තීරණය කරන්න අපිට තනිවම කරන්න පුලුවන් කාරණයක් නෙවෙයි. මොකද ඒක ඉන්දියාව එක්ක සාකච්ඡා කළ යුතු කාරණයක්” යැයි ඒ මහතා පවසයි.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි ජන බලවේගය සමඟ එක් වන්නේදැයි මාධ්‍යවේදියෙකු ජයසේකර මහතාගෙන් විමසූ අතර එවැනි කිසිදු අදහක් නොමැති බවද ඔහු එහිදී සදහන් කළා.

ඒ ඊයේ (29) දින පක්ෂ නායකයින් විසින් ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී ජනාධිපතිවරයාත් සමඟ පළාත් සභා මැතිවරණය පිළිබඳව පැවති සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින්