Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමති දයාසිරිටත් කොරෝනා පොසිටිව් වෙයි

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.

අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඒ හා සමගම ඔහුගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකුද නිරෝධායනට ලක් කර තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා පසුගිය කාලයේ රාජ්‍ය උත්සව කිහිපයකට සහ සාද කිහිපයකටද සහභාගී වී තිබුණා.