ජාතික කොඩියේ සිංහයාගේ ස්වරූපය සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.
පසුගියදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරියේදී අදාළ වෙනස් කම් සිදු කිරීම සඳහා පියවර ගන්නා බවයි.
සිංහයාගේ ස්වරූපය පිළිබඳ මේ වනවිට විවධ අදහස් ඉදිරිපත් වී ඇති බවත් එම අදහස් සියල්ල විශ්ලේෂණය කර නිර්මාණකරුවන්ගේ දායකත්වය සහ පාර්ලිමේන්තුවේ අවසරය මත ඉදිරියේදී ඇදල වෙනස් කම් සිදු කිරීමට බල පොරොත්තු වන බවත් ඔහු සඳහන් කළා.
මේ අතර මෙවර ජාතික නිදහස් දින උත්සවයේදී ජාතික ගීය ගයනා කෙරෙනේ සිංහල බසින් පමණක් බවද කමල් ගුණරත්න මහතා සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට