Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අධිකරණ ඇමති අලි සබ්රි , ජාතියේ අයිතිය වෙනුවෙන් කතා කරයි

කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් මිය ගිය විට භූමදානය කිරීමට මෙරට අවසර නොදෙන්නේ භූගත ජල මට්ටම අඩු වීම ප‍්‍රශ්ණයක් නිසා නම් ලංකාවට වඩා භූගත ජල මට්ටම ඉතාමත් අඩු රටවල ද භූමදානය සිදු කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

රුසියාව, බ‍්‍රසීලය, ආජන්ටිනාව, නෙදර්ලන්තය, කැනඩාව වැනි රටවල්ද කොරෝනා වැළඳී මිය යන අය භූමදානය කරන බව ඔහු පෙන්වා දෙයි.

පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අදාල කරුණ සම්බන්ධයෙන් ලෝ ප්‍රකට සඟරාවක කරුණු ද උපුටා දක්වා තිබේ.