කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයන් මිය ගිය විට භූමදානය කිරීමට මෙරට අවසර නොදෙන්නේ භූගත ජල මට්ටම අඩු වීම ප්රශ්ණයක් නිසා නම් ලංකාවට වඩා භූගත ජල මට්ටම ඉතාමත් අඩු රටවල ද භූමදානය සිදු කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.
රුසියාව, බ්රසීලය, ආජන්ටිනාව, නෙදර්ලන්තය, කැනඩාව වැනි රටවල්ද කොරෝනා වැළඳී මිය යන අය භූමදානය කරන බව ඔහු පෙන්වා දෙයි.
පුද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අදාල කරුණ සම්බන්ධයෙන් ලෝ ප්රකට සඟරාවක කරුණු ද උපුටා දක්වා තිබේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි