මේ වන විට මාත්‍රා දෙකකින් පවත්වාගෙන යන ෆයිසර් එන්නත හේතුවෙන් COVID-19 වසංගතයේ බරපතලභාවය 94%කින් පහත වැටී ඇති බව ඊශ්‍රායලයේ තාත්වික දත්ත පිළිබඳ අධ්‍යයනයට අනුව පෙනී ගොස් තිබේ.
එරට විශාලතම සෞඛ්‍ය සේවා සැපයුම්කරු වන “ක්ලැලිට්” සමාගම විසින් කරන ලද පර්යේෂණයකින් මේ බව තහවුරු වී ඇත.
ඒ අනුව පෙනී යන්නේ ෆයිසර් එන්නත සියලුම වයස් කාණ්ඩ සඳහා එක හා සමානව ඵලදායී වන බවයි.
අත නොහැර කියවන තැන
මෝදිට අපහාස කළාට රාහුල් ගාන්ධිට සිරදඬුවමක්
සෞඛ්‍ය ඇමැතිට පොලිසීයෙන් වෙඩි
ජෝන්ට වැටුණු බාල්දිය