රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.
එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් වීරසිංහ මහතා පැවසුවේ 09 වනදා උදෑසන 8.00 දක්වා එය ක්‍රියාත්මක බවය.
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සහ රට තුළ පවතින ඖෂධ හිඟයට රජය නිසි ප්‍රතිචාර නොදැක්වීමට විරෝධය පළකරමින් මෙම සංඛේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවද වෛද්‍ය චමිල් වීරසිංහ මහතා පවසයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට