2022 දෙසැම්බර් 1

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හිරුටත් කොරෝනා ? සේවකයින් හතර දෙනෙකුට පොසිටිව්.. ලෝක වෙළඳ මධ්‍යස්ථානයත් අවධානමක !!

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 35 වන මහලේ පිහිටා තිබෙන හිරු මාධ්‍ය ජාලයේ නාලිකාවක සේවකයන් සිව්දෙනකුට කොරෝනා වෛරස ආසාදන වී තිබේ.

මට්ටක්කුලිය සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් සිව් දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ මේ බව නිවේදනය කරයි.

ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 35 සහ 37 වන මහල් වල හිරු මාධ්‍ය ජලයේ ප්‍රධාන කාර්යාල පිහිට තිබෙනවා.