පාර්ලිමේන්තුවේ හදිසි නීතිය සම්මත කර ගැනීමට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය අවසන් කිරීමට ජනතාව කටයුතු කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරනවා.
එහි අධ්‍යපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ මර්දනකාරී ම රෙගුලාසි ඇතුළත් කර හදිසි නීතිය සම්මත කරගෙන ඇති බවයි.
මෙම පනත සම්මත කළ අයට මින් ඉදිරියට ඡන්දය ඉල්ලාගෙන ජනතාව හමුවට යාමට නොහැකි බව ද ඒ මහතා පෙන්වා දෙනවා.
තම පක්ෂය මෙම හදිසි නීති රෙගුලාසි පිළිගන්නෙ නැති බවත් හෙතෙම කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට