Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සෞඛ්‍ය ඇමතිකම මට දෙන්න – රාජිත

සෞඛ්‍ය වගේ ඇමති ධූරයක් ලැබුණ හොත් රට වර්තමානයේ පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් ගොඩගන්න උපරිමෙයන් කටයුතු කරන බව විපක්‍ෂයේ ප්‍රධානම පක්‍ෂය වන සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඊයේ (2) පැවසීය.

මෙම අවස්ථාවේ මැතිවරණ නොව ජනතාවට කන්න දියයුතු බව ද කී සේනාරත්න මහතා ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත්කළ මෙන්ම ඉදිරියටත් ඒවා සිදුවන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (2) එසේ පැවසීය.

About The Author