සුව සැරිය ගිලන් රථ සේවයටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බදු ආදායම අත්‍යවශ්‍ය බව රජය කියන නමුත් බදුවල සාධාරණත්වයක් තිබිය යුතු බව හර්ෂ ද සිල්වා මහතා කීය.

අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්