Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

C D – C I D යයි

පොලිස්පති CD වික්‍රමසිංහ මහතාගෙන් රහස් පොලිසිය මේ වන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටී.

පසුගිය 09 වෙනදා අරලියගහ මන්දිරය අසළ සහ ගාලු මුවදොර පිටියේ පැවති ගටුම්කාරී තත්වය ගැන මෙම ප්‍රකාශය ලබා ගනිමින් සිටියි.

පොලිස් විශේෂ කාර්ය බලකා ප‍්‍රධානියාගෙන් ද ඒ සමගම ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.

පසුගිය 09 වෙනිදා රට පුරා ඇති වූ ජනතා කැලඹීමට ප්‍රධාන හේතුව බවට පත්වූ මයිනා ගෝ ගම සහ ගෝඨා ගේ ගමට පහරදීමේ සිදුවීමට පැමිණී පොහොට්ටු ආධාර කරුවන්ට ඒ සඳහා නිදහසේ අවස්ථාව සලසා දුන් බවට චෝදනාවක් මේ වනවිට පොලිස්පතිවරයාට එල්ල වී තිබෙනවා.