සිමෙන්ති මිල ආනයනකරුවන්ගේ මාෆියාවක් විසින් තීරණය කරන බව පසුගිය දා සිමෙන්ති මිල පහත වැටීමෙන් සනාථ වන බව ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා චෝදනා කරයි.
මේ රටේ ඩොලර් අර්බුදයක් තිබෙනවා නම් සිමෙන්ති ආනයනය කිරීම නවත්වන්න. සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 1000කින් අඩු කළ හැකි වූ විට ආනයනකරුවන් වැඩි මිලට සිමෙන්ති විකුණනවා. මිල පාලනයක් ඇති කර දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් ශක්තිමත් කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි