2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

සම පැහැපත් කිරීමට ගෙන්වන නිෂ්පාදන 3ක විස – රේගුව සියල්ල රාජසන්තක කරයි !

ජාතික ඖෂධ නියාමන අධිකාරිය Glutathione අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන නිකුත් කිරීම තහනම් කිරීමට නියෝග කර තිබේ.

මෙම තහනම වෙළඳ නාම සහ නිෂ්පාදන තුනකට අදාලව නිකුත්කර ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී. යන වෙළඳ නාම තුනට මෙම රාසායන ද්‍රව්‍ය අඩංගු කර ඇති බව හෙළිවී ඇත.

එබැවින් අදාළ රසායන ද්‍රව්‍ය අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කල ලිපිය

© මුලාශ්‍ර – aruna.lk