ජාතික ඖෂධ නියාමන අධිකාරිය Glutathione අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන නිකුත් කිරීම තහනම් කිරීමට නියෝග කර තිබේ.
මෙම තහනම වෙළඳ නාම සහ නිෂ්පාදන තුනකට අදාලව නිකුත්කර ඇත.
ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී. යන වෙළඳ නාම තුනට මෙම රාසායන ද්‍රව්‍ය අඩංගු කර ඇති බව හෙළිවී ඇත.
එබැවින් අදාළ රසායන ද්‍රව්‍ය අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කල ලිපිය

© මුලාශ්‍ර – aruna.lk
අත නොහැර කියවන තැන
තුට්ටු දෙකට වැටුණු ආණ්ඩුවේ දේශපාලනයෙන් පොලිසියට තවත් කණේ පහරක් !
සජිත් ගොඩ ගියෙත් මගේ කැම්පේන් එක නිසා
ලෝක බැංකුවෙන් ලංකාවට අපමණ අගයක් : ආසියාවේ ආශ්චර්යටම ඔසවයි