ජාතික ඖෂධ නියාමන අධිකාරිය Glutathione අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන නිකුත් කිරීම තහනම් කිරීමට නියෝග කර තිබේ.
මෙම තහනම වෙළඳ නාම සහ නිෂ්පාදන තුනකට අදාලව නිකුත්කර ඇත.
ඒ අනුව ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී. යන වෙළඳ නාම තුනට මෙම රාසායන ද්‍රව්‍ය අඩංගු කර ඇති බව හෙළිවී ඇත.
එබැවින් අදාළ රසායන ද්‍රව්‍ය අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කල ලිපිය
© මුලාශ්‍ර – aruna.lk
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී