සතොස ආයතනය විසින් ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමු වෙළඳසැල අද දින (10) විවෘත කෙරේ.
මෙම වෙළඳසැලෙන් කාබනික සහ හරිත නිෂ්පාදන මෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බව සතොස ආයතනය සදහන් කරයි.
කොළඹ තුන ආර්.ඒ. ද මෙල් මාවතේ විවෘත වන මෙම වෙළඳසැල “ජාතියට පෝෂණය” යන තේමාව යටතේ ක්‍රියාත්මක වනු ඇත.
අත නොහැර කියවන තැන
මහ බැංකුවෙන් බැංකු වලට නියෝගයක්
ලංකාවේ ආර්ථිකය හාන්සියි : ෆිච් රේටින් ලංකාව බංකොලොත් අඩියේ තබා වාර්තා කරයි
රථ වාහන සේවා ආයතනයක යෝධ කාවෙක්