කොළඹ නගර සීමාවේ සිදුකරනු කොරෝනා පරීක්ෂණවලදී හමුවුන ආසාදිතයන් සංඛ්‍යාව අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉතා විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් මහේන්ද‍්‍ර බාලසූරිය මහතා පෙන්වා දෙන්නේ මාලිගාවත්ත, ආදුරුප්පුවීදිය, වේල්ල වීදිය, මරදාන, වෑකන්ද වැනි ප්‍රදේශවල සිදු කෙරෙන පරීක්ෂණවලදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනෙන බවයි.
පවතින තත්ත්වය මත කොළඹ නගර සීමාව තුළ වෛරසය පාලනය තම පාලනයෙන් ගිලිහී යන බව පෙනී යන බවද ඊට ප්‍රධාන හේතුව නගර වැසියන්ගෙන් රෝග පාලනයට සහාය නොලැබීම බව ද ඔහු කියා සිටියේය.
අත නොහැර කියවන තැන
සාම්පූර් තාප විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය
ප්‍රවීන ගායන ශිල්පි සනත් නන්දසිරි මහතා දිවි සැරිය නිමා කරයි
ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයක්