රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසාදය පළ කරයි
පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමු කොට විශේෂඥ උපදෙස් අනුව යමින් සතියක පමණ කාලයකට හෝ රට වසා දමන ලෙස සියම් නිකායේ මල්වතු සහ අස්ගිරි පාර්ශව වල මහනායක හිමිවරුන් ජනපතිවරයා වෙත ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබෙනවා.
උන්වහන්සේ කොරෝනා මර්දනය සම්බන්ධයෙන් රජයේ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රසාදය පළකර ඇති අතර දිනෙන් දින ඉහළ යන රෝගී මරණ අනුපාතය පාලනය කිරීම සඳහා සංවේදීව මැදිහත්ව කටයුතු කරන ලෙසයි ඉල්ලා තිබෙන්නේ.
අදාල ලිපිය පහලින්

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට