මෙවර ජනාධිපතිවරණයට තරග වදින එක් අපේක්ෂකයෙකු සෙසු අපේක්ෂකයන්ට වඩා වැඩි ආරක්ෂාවක් තිබේ.
මේ හේතුවෙන් ඔහුට වැඩි තර්ජනයක් ඇත්දැයි කරන ලද විශේෂණයේදී හෙළි වී ඇත්තේ කාන්තා ගැටලුවක් හේතු කරගෙන මෙම ආරක්ෂාව ඉල්ලා ඇති බවය.
ඔහුගේ අනියම් බිරිඳගෙන් ඇතිවේ යයි කියන තර්ජන මත මෙම ආරක්ෂාව ඉල්ලා ඇති බවද පොලිසිය හෙළි කරගෙන තිබේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, විජයදාස රාජපක්ෂ අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාවක් සපයා දීමටද පොලිසිය තීරණය කර ඇත.
අමතරව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට ආරක්ෂාවක් සපයා දිය යුතුද යන්න ගැන කල විමසීමේදී පෙරකී අපේක්ෂකයා පමණක් කාන්තා ගැටලුව මුල් කරගෙන විශේෂ ආරක්ෂාවක් ඉල්ලා තිබිණි.
©Lanka C news
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?