මෙවර ජනාධිපතිවරණයට තරග වදින එක් අපේක්ෂකයෙකු සෙසු අපේක්ෂකයන්ට වඩා වැඩි ආරක්ෂාවක් තිබේ.
මේ හේතුවෙන් ඔහුට වැඩි තර්ජනයක් ඇත්දැයි කරන ලද විශේෂණයේදී හෙළි වී ඇත්තේ කාන්තා ගැටලුවක් හේතු කරගෙන මෙම ආරක්ෂාව ඉල්ලා ඇති බවය.
ඔහුගේ අනියම් බිරිඳගෙන් ඇතිවේ යයි කියන තර්ජන මත මෙම ආරක්ෂාව ඉල්ලා ඇති බවද පොලිසිය හෙළි කරගෙන තිබේ.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, නාමල් රාජපක්ෂ, දිලිත් ජයවීර, විජයදාස රාජපක්ෂ අපේක්ෂකයන්ට විශේෂ ආරක්ෂාවක් සපයා දීමටද පොලිසිය තීරණය කර ඇත.
අමතරව ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ට ආරක්ෂාවක් සපයා දිය යුතුද යන්න ගැන කල විමසීමේදී පෙරකී අපේක්ෂකයා පමණක් කාන්තා ගැටලුව මුල් කරගෙන විශේෂ ආරක්ෂාවක් ඉල්ලා තිබිණි.
©Lanka C news
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී