අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි මස 23 වැනිදා ආරම්භ වන හෙයින් ඒ කාල සීමාවේදී විදුලිය කැපීම සහ විදුලිය බිල වැඩි කිරීම නොකළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය.
මේ සම්බන්ධයෙන් යම් ලිහිල් භාවයක් ඇති කරන්නැයි තමා කැබිනට් මණ්ඩලයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ