ජාතික ජන බලවේගයෙ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් චෛත්‍යයක කොතක් නිරාවරණය කරන අවස්ථාවේ එම කොත කඩාවැටීමේ සිදුවීමක් ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම උත්සවය පැවැත් වී ඇත්තේ ගාල්ල බද්දේගම ඉහළ කිහිඹිය පුෂ්පගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුනු චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සදහාය.
විජිත හේරත් මහතා විසින් එම කොත්වහන්සේ නිරාවරණය කිරීමට සූදානම් වන අවස්ථා සුදානම් වෙද්දී එය ගැලවී බිම වැටෙණු වීඩියෝවක දැක්වෙයි.
අත නොහැර කියවන තැන
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්
ආසියාවේ හොඳම විද්‍යාඥයන් සිය දෙනා අතරට ශ්‍රී ලංකාවේ 5ක්