Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කෙරේ

වැඩබලන පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.

මේ අතර, පොලිස්පතිවරයාගේ උපරිම ධූර කාලය වසර තුනකට සීමාකිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, පොලිස්පති ධූරයට පත්වන නිලධාරියාගේ සේවාකාලය තුළ අවුරුදු 60 සම්පූර්ණ නොවන්නේ නම්, එම නිලධාරියාට ඉහත යෝජනාව අදාළ වනු ඇති.

About The Author