ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට බාහිර ණයහිමි රටවල් සමග ඇති කරගත් ප්‍රතිපත්තිමය එකඟතාවය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පවසා ඇත්තේ, එමගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය සිදුකර එහි දෙවැනි වාරිකය නිදහස් කිරීමට අවශ්‍ය මාර්ගය පෑදෙන බවය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට