ණය ගෙවීම් පැහැර හැරීමක් පිළිබඳවත් අනතුරු අඟවයි
ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතන විසින් ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CC මට්ටම දක්වා පහත හෙළා ඇත.
CCCහි සිට මෙම පහත හෙළීම කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ දිනෙන් දිනම පහලට ඇදවැටෙන හැරෙන බාහිර ද්‍රවශීලතා තත්ත්වය අනුව ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හේතුවෙන් විදේශ විනිමය සංචිතවල පහත වැටීමක් පෙන්වන ඔවුන් ඉදිරි මාසවලදී ණය පැහැර හැරීමේ සිදුවීමක වැඩි සම්භාවිතාවක් ඇතැයිද පෙන්වා දෙනවා.
මූල්‍ය ආතතියේ බරපතලකම රජයේ බැඳුම්කර ඵලදාව ඉහළ යාම සහ මුදල් ඒකකයේ පහළ වැටීම යන පීඩනය මීට බලපා ඇති බවද මෙම වාර්තාව මගින් නිරූපණය අවධානයට කර තිබෙනවා.
එම ලිපිය පහතින්..
More Stories
මහ බැංකුවෙන් බැංකු වලට නියෝගයක්
රථ වාහන සේවා ආයතනයක යෝධ කාවෙක්
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීම සඳහා පුද්ගලික ආයතනයකින් වැඩසටහනක්