කොළඹ මහනගර සභාවේ පුරපති රෝසි සේනානායක මහත්මිය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් අද සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී සිදුව තිබෙනවා.
රෝසි සේනානායක මහත්මිය සමග කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද මෙම හමුවට එක් වුණා.
මේ අවස්ථාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාද එක්ව තිබෙනවා.
එහිදී ඔවුන් මුහුණ දෙන විවිධ ගැටළු සහ ප්‍රයෝගික තත්වයන් පිලිබඳ දීර්ඝ වශයෙන් රුවන් විජයවර්ධන මහතා සමග සාකච්ඡා කර ඇති බවද වාර්තා වනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට