ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් නිදහස් කිරීමට අනුමැතිය නොලැබීම හේතුවෙන් වරායේ සිර වී තිබූ කිලෝග්රෑම් ලක්ෂ 4ක කිරිපිටි තොගය රුපියල් මිලියන 118 ක බැංකු ඇපකරයක් මත අදාළ සමාගම නිදහස් කරගෙන තිබේ.
අදාළ කිරිපිටි තොගය වරාය තුළ දින 37ක කාලයක් රඳවා තබා ගැනීම හේතුවෙන් නැව් සමාගමට හා වරාය වෙත රුපියල් ලක්ෂ 96ක ප්රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව තිබුණා.
මේ අතර පසුගිය 9 වනදා ග්රෑම් 400 ආනයනික කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 1240 ක් දක්වා ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබුණා.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ