රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කළ තවත් මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රහාර වලින් පුද්ගලයන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අමෙරිකාව සහ ජර්මනිය යුක්‍රේනය වෙත යුද ටැංකි ලබාදීමට පියවර ගන්නා බවට ප්‍රකාශ කර පැය කිහිපයකට පසුව රුසියාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කිරීම විශේෂත්වයකි.
කෙසේවෙතත් රුසියාව විසින් දියත් කරන ලද මිසයිල ප්‍රහාර 55 න් 47 ක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව ප්‍රකාශ කර තිබේ.
(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිණි)
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට