ශ්‍රී ලංකා මහ බැංකුව අද(16) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් පහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) දින නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 329.02ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 346.33 ලෙස සටහන් විය.
ඒ අනුව පෙර දිනට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල අද(16) තවත් ඉහළ ගොස් තිබේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට