මීට වසරකට පමණ ඉහතදී මෙරටින් පළමු කොරෝනා ආසාධිත රෝගියා ලෙස වාර්තා වුයේ චීනයේ සිට මෙරටට පැමිණි කාන්තාවක්.
ඇය සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබුණා.
එම අවස්ථාවේදී මෙරට සෞඛ්‍ය අංශ වහ මැදිහත්ව යට ප්‍රතිකාර කළ අතර දින කිහිපයකට පසු ඇය පුර්ණ සුවය ලබා ඇති බව නිවේදනය කෙරුණා.
මෙය ශ්‍රී ලංකාව ලද විශාල ජයක් ලෙස මාධ්‍ය හරහා ප්‍රචාරය කෙරුණු අතර චීන ජාතික අදාළ කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව යාම සහ ඇයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලබා දුන් හාදුවටද විශාල කනප්රියත්වයක් හිමි වුණා.
මේ එම අවස්ථාව ස්වාධීන රුපවාහිනී නිෂ්පාදක කණ්ඩායමක් විසින් නාට්යනුරුපි ලෙස පටිගත කල අවස්ථාවයි.


අත නොහැර කියවන තැන
ත්‍රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්