රජය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දුන් රථවාහන බලපත්‍රය අවභාවිත කරමින් කටයුතු කල බව පවසමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් නාම ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.
Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කළ අතර ඔහු විසින් අනාවරණය කල සම්පුර්ණ නාම ලේඛනය පහළින්..
අත නොහැර කියවන තැන
රොෂාන් රණසිංහට ජනපති රනිල් එල්ල කළ එක් චෝදනාවක් පරණ එකක් – එදා නිහඬව සිට අද කලබල වීම ගැටළුවක්
චී නෝනේ වැඩේ කැතයි
සැකකරුවෙකුට ඇප දෙන්න කියා මෛත්රීපාල අගවිනිසුරුට බලපෑම් කරලා – පර්යේෂණ වාර්තා සඟවලා