කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්වයං නිරෝධායනයට ලක්ව සිටියද, රජයෙන් ලබාදෙන බඩුමල්ල මෙතෙක් නොලැබුණු පුද්ගලයන් ඇත්නම් ඒ පිළිබඳ තමාව දැනුවත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පවසයි.
ඒ පිළිබඳ දැනුම් දීම සඳහා 011 2369139 යන දුරකථන අංකය භාවිත කළ හැකිය. එසේ නොමැති නම් අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කළ පසු තමාට හිමි බඩු මල්ල ලබාගත හැකි බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් Covid-19 ආසාදිතයන් 2000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඒ හේතුවෙන් පුද්ගලයන් විසිදහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි