ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක පාලකයෙක් බව ප්‍රවීන මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට විශාල මෙහෙයක් කළ පුද්ගලයකු ලෙස අද පවතින අමිහිරි තත්වය සම්බන්ධයෙන් තමා බලවත්සේ කනස්සල්ලට පත්ව බවද ඔහු කියා සිටියි.
එමෙන්ම ඔහු පවසන්නේ මිනිසුන් භීතියට පත් කරන හමුදා පාලනයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවයි.
ඔහු ඒ අවධාරණය කර සිටියේ, වී FM ගුවන්විදුලියේ පසුගියදා (06) උදෑසන විකාශය වූ සිද්දමුල්ල වැඩසටහනට සහභාගී වෙමිනි.
අත නොහැර කියවන තැන
රටම සංවේදී මොහොතක කතානායක නැවත බොරු කියයි : රනිලුත් ලෝක අමාරුවක : ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය දවසේ කෙප්පය බවට පත් වෙයි
ගෝඨා – රනිල් එලවන විරෝධයට එජාපයේ සහයත් : නියෝජ්‍ය නායක රුවන් මාධ්‍ය නිවේදනයකින් කියූ දේ මෙන්න
එළවා දමන සටනට පැය කිහිපයක් තියා ජනපති රටටම බොරුවක් කියයි : සැලසුම් සහගත දීර්ඝ වෑයමේ ප්‍රතිඵලත් එනවලු