2022 අගෝස්තු 15

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මේ රට දැන් යුනිෆෝර්ම් ඇදපු සොල්දාදු පාරාදීසයක් වෙලා ගෝඨා ෆේල්, ජනාධිපති කිරීම ගැන දුක් වෙනවා – හඩ්සන්ගෙන් අදෝනාවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක පාලකයෙක් බව ප්‍රවීන මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා පවසයි. 

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කිරීමට විශාල මෙහෙයක් කළ පුද්ගලයකු ලෙස අද පවතින අමිහිරි තත්වය සම්බන්ධයෙන් තමා බලවත්සේ කනස්සල්ලට පත්ව බවද ඔහු කියා සිටියි.

එමෙන්ම ඔහු පවසන්නේ මිනිසුන් භීතියට පත් කරන හමුදා පාලනයක් මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවයි.

ඔහු ඒ අවධාරණය කර සිටියේ, වී FM ගුවන්විදුලියේ පසුගියදා (06) උදෑසන විකාශය වූ සිද්දමුල්ල වැඩසටහනට සහභාගී වෙමිනි.