මහවැව, මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් මේ වනවිට මුහුද මැද විරෝධතාවක් ආරම්භ කර ඇත.
වෙනත් ප්‍රදේශවල ධීවරයින් තම මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වන බව පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරතවනවා.
වෙන්නප්පුව, මීගමුව වැනි ප්‍රදේශවල ධීවරයින් මෙලෙස තම ප්‍රදේශයේ මුහුදු සීමාවට පැමිණ ධීවර කටයුතුවල නිරත වන බවත්, ඔවුන් කොටු දැල් වැනි තහනම් පන්න ක්‍රම උපයෝගී කරගනිමින් ධීවර කටයුතුවල නිරතවන බවට මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් චෝදනා කරන අතරම, එයට විරෝධය පෑමක් වශයෙන් මෙම විරෝධතා ව්‍යාපාරය දියත්කරන බවට ඔවුන් පවසනවා.
අත නොහැර කියවන තැන
කරූට ලැබුණු ලංකාවේ ඉහලම සම්මානය
සජබෙන් ජාජබවේගයට චෝදනා
ලිට්රෝ ගෑස් යළි ඉහළට?