පසුගිය යහ පාලන රජය සමයේ ආර්ථිකය පිළිබද ගනු ලැබූ තීරණ හේතුවෙන් මෙරට ආර්ථිකය කඩා වැටී ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
2014 වසරේදී තම පාලන කාලයේදී ජාතික අදායමෙන් 5.7% ක් දක්වා පහල දමා භාරදුන් අයවැය හිහය 2019 වසරේදී තම රජය නැවත භාරගන්නා විට 9.6% දක්වා වැඩි වී තිබු බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා පසුගිය රජය විසින් කිසිදු ඵලදායි සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට පවා අපොහොසත් වූ බව ද සදහන් කළා.
ඒ 2021 අයවැය වෙනුවෙන් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී ඔහු සිදුකළ සම්පූර්ණ කතාව පහළින්..
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක