පසුගිය යහ පාලන රජය සමයේ ආර්ථිකය පිළිබද ගනු ලැබූ තීරණ හේතුවෙන් මෙරට ආර්ථිකය කඩා වැටී ඇති බව මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා.
2014 වසරේදී තම පාලන කාලයේදී ජාතික අදායමෙන් 5.7% ක් දක්වා පහල දමා භාරදුන් අයවැය හිහය 2019 වසරේදී තම රජය නැවත භාරගන්නා විට 9.6% දක්වා වැඩි වී තිබු බව පෙන්වා දුන් රාජපක්ෂ මහතා පසුගිය රජය විසින් කිසිදු ඵලදායි සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට පවා අපොහොසත් වූ බව ද සදහන් කළා.
ඒ 2021 අයවැය වෙනුවෙන් විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ අවස්ථාවට එක්වෙමින්.
එහිදී ඔහු සිදුකළ සම්පූර්ණ කතාව පහළින්..
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි