ද්‍රවිඩ දේශපාලන නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂෆ් පරරාජසිංහම් මහතා ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ, ඔවුන් අද මඩකලපුව මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.
ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2 ක් මත ඔවුන් මුදා හැරුණා.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්