මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ මාස 6ක් ඇතුලත ලබාදීම වෙනුවෙන් විමර්ශන කොමිසමක් පත් කරමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පවතින සියලු මැතිවරණ නීති රීති පිළිබඳව තොරතුරු ලබා ගනිමින් පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මාස 6ක් ඇතුලත නිර්දේශ ලබා දීම සඳහා මෙම කොමිසමට වගකීම් පවරා ඇත.
විශ්‍රාමික අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 10 දෙනකුගෙන් සමන්විතව මෙම විමර්ශන කොමිසම පත් කර තිබේ.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්