විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස තුනක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. දැනට පවතින පොදු ප්රතිපත්ති මාර්ගෝපදේශ අනුව විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස හයක් වශයෙන් තීරණය කර ඇති අතර එයින් ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ඉහත තීරණය ගත් බව රජය පවසයි.
මාස තුනෙන් තුනට විදුලි ගාස්තුව වෙනස් වෙයි


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ