2022 නොවැම්බර් 29

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහනුවර බිල්ඩිමක් ගිලා බසී, කුරුළු කූඩුවක් විනාශයි

මහනුවර, බුවැලිකඩ ප්‍රදේශයේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් අද අළුයම් කාලයේදී ගිලා බැසීමකට ලක්ව තිබෙනවා.

අදාල ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යටවූ අසල නිවසක සිටි තරුණ යුවලක්ද සහ ඔවුන්ගේ වසර එකහමාරක් වයසැති සිගිති දියණියද මෙම අනතුරින් මියගියා.

ගොඩනැගිල්ල අදාළ නිවස මතට පතිත වීමත් සමග එහි සුන්බුන් වලට යටවූ තවත් කාන්තාවන් දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.