ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසිනි.
ඩබ්ලිව් ටී අයි (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස වාර්තා වේ.

අත නොහැර කියවන තැන
ණය ගැනීම ලැජ්ජාවක්
ලංකාවේ බංකොළොත් ලේබලය ඉවත් වෙයි.
IMF ණය සහනයේ පළමු වාරිකය දින දෙක තුනක් ඇතුළත