2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බොරතෙල් මිල යළි ඉහළට???

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92 යි ශත 42 ක් ලෙසිනි.

ඩබ්ලිව් ටී අයි (WTI) බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 යි ශත 98 ක් ලෙස වාර්තා වේ.