බස්නාහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය හෙට අලුයම 5.00 ට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
වැඩිදුර දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා වන බවද යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියා.
වැඩිදුර දැනුම් දෙන තුරු පොලිස් බල ප්‍රදේශ කිහපයක් හුදෙකලා වනු ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
ඒ අනුව, මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, කොටහේන, ග්‍රෑන්පාස් , මාලිගාවත්ත , දෙමටගොඩ ,වැල්ලම්පිටිය , කෙසෙල්වත්ත සහ බොරැල්ල හුදකලා වනු ඇති.
වැඩිදුර දැනුම් දෙන තුරු කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය සහ වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාශය , කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහ නගර සභා පොලිස්බල ප්‍රදේශය , කුලියාපිටිය පොලිස් වසම, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල සහ රුවන්වැල්ල යන පොලිස් බල ප්‍රදේශ හුදෙකලා වනු ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
වැඩිදුර දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ කිහපයක් හුදෙකලා වනු ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කළා.
ඒ අනුව, වත්තල, පැලියගොඩ , කඩවත, රාගම,මිගමුව, පමුණුගම, ජා ඇල , සපුගස්කන්ද හුදකලා වනු ඇත
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට